කුසල් ජනිත් ස්ථාන විසි හයකින් පෙරට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 16 ,(LNW)කොළඹ :

ජාත්‍යන්තර ක්‍රිකට් ශේණිගත කිරීම්වලදී ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මුල් දස දෙනා අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුගේම ශ්‍රේණි ඉහළ යාමක් දකින්නට තිබෙනවා.ඒ අතර ඉහළම ප්‍රගතිය පෙන්වා ඇත්තේ කුසල් ජනිත් පෙරේරා යි.ඔහු ස්ථාන 26 කින් පෙරට පැමිණ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 10 වන තැන දිනා ගෙන තිබෙනවා.ඊට ප්‍රධාන වශයෙන්ම බල පෑ හේතුව වන්නේ කුසල් ජනිත් නවසීලන්තයට එරෙහිව රැස් කරන ලද විස්සයි විස්ස ශතකයයි.


ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතර තෙවැන තැන දක්වා උසස් වීමට මහේෂ් තීක්ෂණට හැකියාව ලැබී තිබෙනවා.නවතම ශ්‍රේණිගත කිරීමවලට පෙර හත්වැන්නාව සිටි තීක්ෂණ,නවසීලන්ත එක්දින තරගාවලියෙන් පසුව කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව තෙවැනි තැනට පැමිණ සිටිනවා.


පිතිකරුවන් අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දී ස්ථානයක් ඉදරියට පැමිණ 7 වන තැනට පත්වීමට කමිඳු මෙණ්ඩිස් සමත්ව සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...