කාසියේ වාසිය සිම්බාබ්වේට – මෙන්ඩිස් කණ්ඩායමට – එක්දින වරම් චාමික ගුණසේකරට

Date:

ලෝක ශූරතා සුපර් ලීගයට අදාලව පැවැත්වෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියේ පළමු තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩයමට එරෙහිව 3-0 ක ජයග්‍රහණයක් වාර්තා කිරීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ. කෙසේ නමුත් භානුක රාජපක්ෂ, වනිඳු හසරංග ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් නොමැතිව තරගාවලියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ජයග්‍රහණය කිරීම එතරම් පහසු නොමැත.

තරග තහනම ඉවත් කිරීමෙන් පසු පළමුවරට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරයි.

වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර 203 වැනි ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් අද එක්දින ජාත්‍යන්තර තරග වරම් දිනාගෙන තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...