උතුරු කොරියා නායකයා ගත් දැඩි තීරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාව සමඟ සංහිඳියාව හා යළි එක්වීම ප්‍රවර්ධන කිරීම සඳහා ස්ථාපිත කර ඇති ආයතන කිහිපයක් වසා දැමීමට උතුරු කොරියා නායකයා පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් පවසන්නේ උතුරු කොරියාවට යුද ගැටුමක් මෙන්ම යුද ගැටුමක් ඇති වීම වැළැක්විමට ද අවශ්‍යතාවක් නොමැති බවයි.

උතුරු කොරියා නායකයා එරට උත්තරීතර මහජන සභාව අමතමින් තවදුරටත් කියා සිටියේ දකුණු කොරියාව සමග යළි එක්වීම තවදුරටත් කළ නොහැක්කක් බවයි.

ඔහු සඳහන් කරන්නේ, දකුණු කොරියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් එය සතුරු රටක් ලෙස නම් කිරීම සදහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බවයි.

ඒ අනුව උතුරු කොරියාව සාමකාමී යළි ඒකාබද්ධ කිරීම සදහා වු කමිටුව / ජාතික ආර්ථික සහයෝගීතා කාර්යාංශය හා ජාත්‍යන්තර සංචාරක පරිපාලනය යන ආයතන වසා දමනු ඇති බව සදහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...