ලොවපුරා සිදුවන දීලිර ආසාදන මරණ පසුගිය දශකය තුළ දී දෙගුණයකින් ඉහළට!

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවපුරා සිදුවන දීලිර ආසාදන මරණ පසුගිය දශකය තුළ දී දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයකින් හෙළිව ඇත.

දශකයකට පමණ පෙර දීලිර ආසාදනය හේතුවෙන් වාර්ෂිකව මරණ මිලියන දෙකක් පමණ වාර්තා වු අතර එම සංඛ්‍යාව මේ වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි හෙළිව ඇත.

එම මරණ සංඛ්‍යාව මිලියන 33යි දශම 8ක් වන බව සඳහන් වේ.

එය ගෝලීය සමස්ත මරණ සංඛ්‍යාවෙන් 6.8%ක පමණ ප්‍රතිශතයක් ගනු ලබයි.

මරණ සංඛ්‍යා ලේඛන සංසන්දනාත්මක විශ්ලේෂණයක දී දීලිර ආසාදන මරණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව තහවුරු වී ඇත.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, දීලිර හදුනා ගැනීම සදහා සිදුකෙරෙන පරීක්ෂණයන් නොමැති වීම / නිසි කාලය තුළ දී පරීක්ෂණ සිදු නොකිරීම හා රෝග විනිශ්චයන් හි පවත්නා ගැටලු හේතුවෙන් මෙලෙස දීලිර ආසාදන මරණ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...