ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW :

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැංවීමේ කටයුතු සඳහා තායිලන්ත රජය රුපියල් මිලියන 10.2ක මුදල් ආධාරයක් ලබාදී ඇත.

ඊයේ (16) සවස මෙම ආධාර මුදල තායිලන්ත තානාපතිවරයා විසින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට පැවැති හමුවකදී භාරදෙන ලදී.

මෙම සහාය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළ සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...