පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?
පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකු ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි. ඒ අනුව, ඔහුව ලබන 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. හිටපු ප්‍රබල දේශපාලනඥයකුට එල්ල වී ඇති රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධ විමර්ශනකට අදාළව මෙම නිලධාරියාව අත් අඩංගුවට ගැනෙනු … Continue reading පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed