විදුලි ගාස්තු පිළිබඳ මහජන අදහස්…

Date:

සති 03ක කාලයක් තුළ ඕනෑම අයෙකුට ලිඛිතව තම අදහස් දැක්විය හැකි ආකාරයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් යළිත් වරක් විදුලි ගාස්තු ඉහල නැංවීම සදහා ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබද අද සිට මහජන අදහස් ලබා ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මහජන උපයෝගිතා කොමිශන් සභාවේ නිල වෙබ් අඩවිය, විද්‍යුත් තැපෑල, ෆේස්බුක් පිටුව, ෆැක්ස් පණිවිඩ සහ සාමාන්‍ය තැපෑල මගින් තොරතුරු ඉදිරිපත් කළහැකි අතර මේ පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිශන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 2 392 607 හෝ 011 2 392 608 දුරකථන අංකවලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...