ධවල මන්දිරයට ප්‍රහාරයක් ?

Date:

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 17, ලෝකය(අවුට්බවුන් ටුඩේ) : ඊයේ(16) දිනයේදී කොලොම්බියා දිස්ත්‍රික් ගිනි හා හදිසි වෛද්‍ය සේවා ඒකකයට ධවල මන්දිරයේ ගින්නක් සම්බන්ධයෙන් එන ලද දුරකථන ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන භටයන් 1600ක් හා ගිලන්රථ කාර්ය මණ්ඩලය ධවල ​​මන්දිරය වෙත දිව ගිය බව වාර්තා වේ.

එම අවස්ථාවේදී ජනාධිපති ජෝ බයිඩන් එම නිවසේ නොසිටි අතර පසුව එම ඇමතුම ව්‍යාජ අංකයක් බවට පසුව සොයාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...