*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

නව අධිවේගයට වාර්තා ගත ආදායමක්

මෙරට අධිවේගී සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ වනවිට රුපියල් බිලියන 755 ක් වැයකර තිබේ. අධිවේගී මාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කලේ මෙම රුපියල් බිලියන 755 ක මුදල 2009 වසරේ ආරම්භ කළ කොට්ටාව – පින්නදූව ප්‍රථම අධිවේගී මාර්ගයේ සිට කඩවත -කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකීරීම් දක්වා වැයකර ඇති බවයි. මීරිගම සිට ඇතුගල්පුර පිවිසුම දක්වා අධිවේගී මාර්ගය සඳහා වැයවූ මුදල මෙතෙක් නිශ්චිතව ගමන් බලා නැත.

මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත සිව්මංසල පිවිසුමෙන් ආරම්භ කර කොස්හින්න හරහා ගම්පහ දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අධියර වන ඇතුගල්පුර පිවිසුම ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඊයේ (2022.01.16) දහවල් 12 සිට මධ්‍යම රාත්‍රිය දක්වා උපයා ඇති ආදායම රුපියල් 2,800,000 ලක්ෂයකට අධිකය.

ජනතා අයිතියට පත් කිරීමෙන් පසු ගතවූ පළමු පැය12 දී මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ වාහන13,583 ක් ගමන් කර ඇත.

මේ ඇරඹුණා පමණයි ………

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan