ඡායා පිටපතක මිල අඩුවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ (LNW):

ඡායා පිටපතක මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.විදුලිබිල අඩු කිරීමත් සමඟයි.

රුපියල් 3ත් 5ත් අතර ප්‍රමාණයකින් මිල අඩු කිරීමට කටයුතු කරන බව, එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේය.