චෑන්ග්ට කාන්තාවන්ගේ ඉහළ දක්ෂතා බලාගැනීමේ මුල් පුටුව

Date:

ශ්‍රී ලංකා රගර් සම්මේලන විධායක කමිටුව විසින්, කාන්තා ඉහළ කාර්යක්ෂමතා පුහුණුව සම්බන්ධයෙන් අධික්ෂණය කිරීමේ සභාපති ධූරය එස්.ඩබ්ලිව්. චෑන්ග් වෙත පිරිනමා ඇත. ආදි ත්‍රිත්ව චෑන්ග් පාසල් අවදියෙන් පසුව ක්‍රීඩා කර ඇත්තේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයටය.

දහසය වසරක කාලයක් ඔහු තීරකයෙක් ලෙස ක්‍රියා කර ඇති චෑන්ග් පුහුණුකරුවෙක් ලෙස පාසල්,ක්‍රීඩා සමාජ මෙන්ම ජාතික මට්ටමින්ද යම් වගකීම් දරා ඇති දැනට ශ්‍රී ලංකා රගර් කේෂ්ත්‍රයේ සිටින ප්‍රවීනයෙක් වේ. ඔහු 2015 වසරේදී ශ්‍රී ලංකා කාන්තා රග්බි භාරව කටයුතු කළේය.


දත් බැදීමේ කර්මාන්තය,රෙදි පිළි වෙළදාම සඳහා ලංකාවට පිවිසි,චීන සම්භවයක් සහිත ලාංකේය පරම්පරාවේ නියෝජනයක් වන චෑන්ග් ලාංකිකයෙක් සේ මේ පොළව මත වැඩුණු සහ තමන් සම්බන්ධ රගර් ක්‍රීඩා කේෂ්ත්‍රයට බොහෝ ගෞරවයෙන් ඇළුම් කරන සහ සේවය කරන පුද්ගලයෙක් ලෙස කීර්තියට පත් වූවෙකි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...