*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

NPP නායකයින් මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයේ මහා නාහිමිපාණන් බැහැදකී!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW): අද (19) දින ජාතික ජන බලවේගයේ නායකයින් මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයේ මහා නාහිමිපාණන් බැහැදැක උන් වහන්සේලා සමග රටේ වත්මන් තත්වය ගැන ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන ලදී.


ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජාතික විධායක සභික ලාල්කාන්ත මහතා මෙම අවස්ථාවට සහභාගි වූ බව සඳහන් වේ.


ඉදිරි ජනාධිපතිවරණය සහ ලාංකේය දේශපාලනයේ වත්මන් තත්වය පිළිබඳව මෙහිදී උන්වහන්සේලා සමග වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් කරන ලද බව පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan