මහින්දගේ නිල නිවසේ තක්සේරු කුළිය ලක්ෂ 46 යි. අපි 30,000ක් දීලා ගේ ගන්නවා – ජනපති අනුර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවස තමන් මෑතකදී රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවා තක්සේරු කරවූ බවත් එම තක්සේරුව අනුව එහි මාසික කුළිය රුපියල් ලක්ෂ 46ක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. “එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා අවුරුද්දකට වියදම් කරලා තියෙනවා මිලියන 700ක්. පොලීසිය, හමුදාව, නාවික හමුදාව, … Continue reading මහින්දගේ නිල නිවසේ තක්සේරු කුළිය ලක්ෂ 46 යි. අපි 30,000ක් දීලා ගේ ගන්නවා – ජනපති අනුර