සංවර්ධන පුවත් නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්! January 20, 2026 FacebookXPinterestWhatsApp රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර, අඅරුණෝදය මාවතේ නිවාසඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත .