සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

Date:

අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදිනී, ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, ඒ මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (21) පස්වරු 04.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකෙරෙන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන අමාත්‍යංශය කළ හදිසි දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : අධ්‍යාපන අමාත්‍යංශය විසින්...

BREAKING විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රීලංකාවේ නිල ජර්සිය එළි දක්වයි!

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...

ගෝලීය ධීවර ක්ෂේත්‍රයේ තිරසරභාවය වෙනුවෙන් DFAR වෙතින් දැඩි තීන්දුවකට එයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් පිළිගත් ධීවර ක්ෂේත්‍රයේ තිරසාරභාවය...