මුජිබර්ගේ අසුනට ෆවුසි ?

Date:

මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව එසේ පුරප්පාඩු වී ඇති සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ. එච්. එම්. ෆවුසි මහතා පත්කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

2020 මහමැතිවරණයේ සමගි ජන බලවේගයේ මනාප සටහන අනුව මෙම මන්ත්‍රී ධුරය සඳහා සුදුසුකම් ලබන්නේ ෆවුසි මහතා ය.

හිටපු ප්‍රබල අමාත්‍යවරයකු ද වන ඒ. එච්. එම්. ෆවුසි මහතා මේ වනවිට 85 වැනි වියෙහි පසුවෙයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...