දේශපාලන පළිගැනීම් නැහැ.හැබැයි රටේ නීතිය හැමෝටම පොදුයි – අධිකරණ ඇමතිගේ සංඥාව!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය ඇතුළු විමර්ශන රැසක් කඩිනම් කර තිබෙන අතර කිසිවෙකුගෙන් හෝ දේශපාලන පළිගැනීමක් සිදුනොකරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (210 පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

විමර්ශනවල ප්‍රගතිය අනාවරණය කළ නොහැකි නමුත් යම් විමර්ශන ප්‍රමාණයක් කඩිනම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කිසිවෙකුගෙන් හෝ දේශපාලන පළිගැනීමක් නොකරන අතර රටේ නීතිය සියලුදෙනාටම පොදු බව පෙන්වා දිය යුතු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...