මිල්කෝ නව සභාපති ලෙස පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කෙරේ

Date:

මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කර තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

රේණුක පෙරේරා මහතාව මීට ටික දිනකට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වශයෙන් පත්කරනු ලැබුණු නමුත් පැය කිහිපයක් තුළ එය අවලංගු කරනු ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...