ගුවන් තොටුපලේ බස් වගේම ජංගම පියගැටපෙළත් අවුරුදු 20කට වඩා පරණයි. අලුත් ඒවා මිලදී ගෙන නෑ !
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ගුවන් යානයකින් බැසීමේදී ජංගම පියගැටපෙළේ (mobile staircase) ඇදවැටී මෙරට රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. ටික දිනකට පෙර මෙම අනතුර සිදුව ඇති අතර එයින් එම නිලධාරිනියගේ අස්ථියක බිඳීමක්ද සිදුව ඇති බව සඳහන්. මේ පිළිබඳ සොයා බැලීමේදී අපට දැනගැනීමට ලැබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කරන මෙම ජංගම පියගැටපෙළවල් … Continue reading ගුවන් තොටුපලේ බස් වගේම ජංගම පියගැටපෙළත් අවුරුදු 20කට වඩා පරණයි. අලුත් ඒවා මිලදී ගෙන නෑ !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed