උද්ධමනයේ නවතම තත්ත්වය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ (LNW):

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් උද්ධමනය පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, 2024 වසරේ දෙසැම්බර් මාසය සඳහා උද්ධමනය ඍණ 2.0% දක්වා අඩුවී ඇති බවත්, ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඍණ 1.0% දක්වා අඩුවී ඇති බව සඳහන්.කර ඇත.

තවද, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී ඍණ 2.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...