ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව ඇසුරින් සකස් කෙරුණු “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය කිරීමට එහි නිෂ්පාදකයින් සූදානම් වන බව ආරංචිමාර්ග පවසයි. පළමු චිත්‍රපටය මෙන්ම “ගින්නෙන් උපන් සීතල 2” චිත්‍රපටය ද චමත්කා පීරිස් විසින්ම නිෂ්පාදනය කෙරෙනු ඇති බව සඳහන්. ඇය කෝටිපති ව්‍යාපාරික ජයලත් පීරිස්ගේ දියණියයි. එමෙන්ම පළමු චිත්‍රපටයේ කතාවෙන් පසුව … Continue reading ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed