ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයකයෙකුගේ ලේකම් ගෙදර යවයි – බැංකු ගිණුමෙන් හොරෙන් සල්ලි ඇදලා !

Date:

ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙකුට මුල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් අදාල පුද්ගලයා ලේකම් ධුරයෙන්ද ඉවත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

අදාල ලේකම්වරයා සිය නායකයාගේ බැංකු ගිණුමෙන් දීර්ඝ කාලයක් තිස්සේ හොරෙන් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. කාඩ්පත් භාවිතයෙන් ඔහු මුදල් ලබාගෙන ඇති අතර පසුගිය දිනකදී මෙම වංචාව අතටම හසු කරගෙන තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන මෙම ලේකම්වරයා සිය නායකයා සමග බොහෝවිට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින අතර එක් වරක් සිය නායකයාගේ කටින් ‘මෝඩ යකෙක්’ යැයි ප්‍රසිද්ධියේම අසා ගැනීම හේතුවෙන් බොහෝදෙනා අතර ජනප්‍රිය විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...

කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර...

Free Lawyers දැවැන්ත නීතීඥ සමුළුවක් පැවැත්වීමට සූදානමින්

විපක්ෂයට සම්බන්ධ නීතීඥවරුන්ගෙන් සමන්විත Free Lawyers සංවිධානය විසින් ජනවාරි...