මාර්ටින් ට සහ ශෝර්ට් ට හඳුන්වා දුන් සෙලීනාගේ පෙම්වතා!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Selena Gomez ඇගේ පෙම්වතා වන Benny Blanco සමඟ පසුගියදාක පැවැත්වුණු Emmy සම්මාන උළෙලට සහභාගී වූ අතර, එහි දී ඇයගේ ජීවිතයේ තවත් වැදගත් පුද්ගලයින් කිහිප දෙනෙක්ට තම පෙම්වතාව හඳුන්වා දීමට ඇය අමතක නොකළාය.

People Magazine

Only Murders in the Building” හි සම නළුවන් වන Steve Martin සහ Martin Short ට ද ඔහුව හඳුන්වා දීමට අවස්ථාව ලබා ගත් ඇය ඔවුන් සමඟද පිළිසඳරක යෙදෙමින් ඡායාරූප කිහිපයකට ද පෙනී සිටින්නට විය.

Hulu හි තරු සහ Blanco සඳහා වූ පළමු හමුවීම ලෙස එය පෙනුන ද ඔවුන් එකිනෙකා හොඳින් ඇසුරු කළ බවක් දක්නට ලැබිණි.

පසුව ඔවුන් සියල්ලෝම එකට අසුන් ගැනීම සඳහා සම්මාන උළෙලට සහභාගී විය.

Selena Gomez ඇගේ පෙම්වතා වන Benny Blanco සමඟ රතු පලස මත සිට ඡායාරූප සඳහා පෙනී නොසිටි නමුත්, ඇය මාටින් සහ ෂෝර්ට් සමඟ ඡායාරූප වලට පෙනී සිටි අයුරු දක්නට හැකි විය.

Just Jared

Selena – Blanco පෙම් පලහිලව්ව ඉකුත් ගිම්හාන කාර්තුවේ සිට පවත්වා ඇති බව වාර්තා වන නමුත් ඔවුන් එය හෙළි කළේ ඉකුත් දෙසැම්බර් මාසයේ සිටය. ඉන්ස්ටග්‍රෑමයේ කළ පළ කිරීම් වල Selena ඔහුව හැඳින්වූයේ ඇයගේ “absolute everything” ලෙසිනි. එපමණක් නොව මේ ලෝකයේ අන් සියලු දෙනාටම වඩා ඔහු ඇයට හොඳින් සැලකූ බව ද ඇය කියා සිටියාය.

People Magazine

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කන්ටේනර් 323 නිදහස් කළේ ආණ්ඩුව නෙවෙයි රේගු නිලධාරීන්. අපේ කවුරුවත් වගකීම ගන්නවා කිව්වේ නෑ – මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කිරීමට ආණ්ඩුවේ...

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...