*
Thursday, January 23, 2025
spot_img

Latest Posts

දශකයකට පසු එවරස්ට් කඳු නගින්නන් සඳහා වන බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළ නැංවීමට නේපාලයෙන් පියවර!

රෂිකා හෙන්නායක ජනවාරි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එවරස්ට් කඳු නගින්නන් සඳහා වන බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළ නැංවීමට නේපාලය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. දශකයකට ආසන්න කාලයක් තුළ එවරස්ට් කඳු නගින්නන් සඳහා වන ගාස්තු විශාල මුදලකින් ඉහළ නැංවූ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

ලොව උසම කඳු මුදුනට යාමේ අපේක්ෂාවෙන් නේපාලයට සංචාරකයන් රැසක් පැමිණෙන අතර, සැප්තැම්බ් මාසයේ සිට ලොව උසම කඳු මුදුනට අපේක්ෂා කරන අයට ඇමෙරිකා ඩොලර් 15,000 ක් ගෙවීමට සිදු වනු ඇත, නේපාල බලධාරීන් පවසන්න, එය 36% ක වැඩිවීමක් බවයි.

සැප්තැම්බර්  සිට නොවැම්බර් දක්වා ඩොලර් 7500 ක් ද , දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඩොලර් 3750 ක් ද ගෙවීමට සිදු වන අතර, කඳු නගින්නන්ගෙන් ලැබෙන ආදායම නේපාලයේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන බවද වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan