දශකයකට පසු එවරස්ට් කඳු නගින්නන් සඳහා වන බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළ නැංවීමට නේපාලයෙන් පියවර!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එවරස්ට් කඳු නගින්නන් සඳහා වන බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළ නැංවීමට නේපාලය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. දශකයකට ආසන්න කාලයක් තුළ එවරස්ට් කඳු නගින්නන් සඳහා වන ගාස්තු විශාල මුදලකින් ඉහළ නැංවූ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

ලොව උසම කඳු මුදුනට යාමේ අපේක්ෂාවෙන් නේපාලයට සංචාරකයන් රැසක් පැමිණෙන අතර, සැප්තැම්බ් මාසයේ සිට ලොව උසම කඳු මුදුනට අපේක්ෂා කරන අයට ඇමෙරිකා ඩොලර් 15,000 ක් ගෙවීමට සිදු වනු ඇත, නේපාල බලධාරීන් පවසන්න, එය 36% ක වැඩිවීමක් බවයි.

සැප්තැම්බර්  සිට නොවැම්බර් දක්වා ඩොලර් 7500 ක් ද , දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඩොලර් 3750 ක් ද ගෙවීමට සිදු වන අතර, කඳු නගින්නන්ගෙන් ලැබෙන ආදායම නේපාලයේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...