Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම් (Art Rhizome Gallery ගැලරි හිදී ආරම්භ වී තිබේ.

නදිනි ඩේවිඩ්,රූබට් සොයිසා සහ සීවලී ඉලගසිංහ යන කලාකරුවන් ත්‍රිත්වය විසින් නිර්මාණය කරන ලද චිත්‍ර එම ප්‍රදර්ශනයට එක්කර තිබෙන අතර අද (23) සිට පෙබරවාරි 22 වැනිදා දක්වා එය පැවැත්වෙයි.

31/4, ග්‍රෙගරි පාර, කොළඹ 07 යන ස්ථානයේ මෙම ප්‍රදර්ශනය පාත්වෙන අතර ඕනෑම කෙනෙකුට එහි ගොස් එම නිර්මාණ රසවිදීමේ හැකියාව පවතියි.

රේඛීය ඉතිහායකට වඩා එකතු වූ මතක ගොන්නක් ඔබට එහිදී ගවේෂණය කිරීමේ ඉඩ සලස්වා තිබේ.

නිර්මානකරණයේ පරිකල්පනය කොතෙක්ද යන්න ඔබට මේ අසහාය නිර්මාණකරුවන්ගේ කලා කෘති පසක් කරනු නොඅනුමානයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...