ඊළඟට ආණ්ඩුව හදන්නේ අපි කියල පුංචි ජන්දෙන් අපි පෙන්වනවා – නලින් බණ්ඩාර

Date:

මේ වන විටත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර සමඟි ජන බලවේගය ඊළඟ ආණ්ඩුව හදන බලවේගය බව මෙම ජන්දයෙන් පෙන්වාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

පළාත් පාලන ආයතන සඳහා නිසිලෙස නාමයෝජනා භාරදීමට හෝ නොහැකිව පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එකම වලට වැටී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...