පුංචි ජන්දය තිබ්බොත් මෙන්න අවසන් ප්‍රතිඵලය! (VIDEO)

Date:

මෙවර පළාත් පාලන මැතිවරණයේ අරමුණ එම ආයතනවල මන්ත්‍රීවරු පත්කිරීම පමණක් නොව ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අධිකරණයේ තීන්දුව දීමට ඉතා සුදුසු අවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

තාක්ෂණික කරුණු අනුව මෙම රජයට ජනතා ශය ඇත්තේ 15%ක පමණ මට්ටමක වන අතර ඒ අනුව රජය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ජනතාව අතර ප්‍රතික්ෂේප වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස රැල්ලක් ගොඩනැගෙන බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව ලබන මාර්තුවේදී පාර්ලිමේන්තුවද විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල ඇති හෙයින් එමඟින් ජනතා මතය නියෝජනය වන පාලනයක් ඇතිකරගත හැකි බවයි ජී.එල්.පීරිස් මහතා පවසන්නේ.

ඔහු මෙම අදහස් පළකළේ අද (23) නිදහස් ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...