හෙට දින විදුලිය කප්පාදුවෙහි සුළු අඩුවක්!

Date:

හෙට (24) දිනට අනුමත විදුලිය කප්පාදුවෙහි සුළු අඩුකිරීමක් සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W කලාපවලට පැය 02 ක විදුලිය කප්පාදුවක් සිදුවනු ඇත.

මෙම විදුලිය කප්පාදුව දිවාකාලය තුළ මිනිත්තු 40ක් සහ රාත්‍රී කාලය තුළ පැය 01 ක් සහ මිනිත්තු 20ක් ලෙස ක්‍රියාත්මක වන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...