“කළු සතිය”..??

Date:

නව බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යන වත්මන් රජයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තික එකමුතුව කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමේ ‘කළු සතිය’ අද (23) දිනයේ ආරම්භ කළේය.

ඒ අනුව රටපුරා වෛද්‍යවරු ඇතුළු රෝහල් නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ඇතුළු ආයතන රැසක නිලධාරීන් කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කළ අතර ඇතැම් ආයතන ඉදිරිපිට විරෝධතා ද පැවැත්වූ අතර කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්වයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...