පිළිකා රෝගීන්ට ඖෂධ සැපයීමේ ගිණුමට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් කෝටි 10 ක්

Date:

පිළිකා රෝගීන්ට ඖෂධ සැපයීම වෙනුවෙන් පවතින විශේෂ ගිණුමට රුපියල් මිලියන 100ක් බැර කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම පිරිනැමීම සිදුකර තිබේනනේ පිළිකා රෝගීන්ට ඖෂධ සැපයීම වෙනුවෙන් පවතින ගිණුමට රුපියල් මිලියන 500 ක මුදලක් බැරකිරීමේ ව්‍යාපෘතියේ පළමු තැන්පතුව ලෙසයි.

මෙම අරමුදලට අවශ්‍ය ඉතිරි රුපියල් මිලයන 400 ක මුදල, විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් එකතුකර ගැනීමට අපේක්ෂා කරන අතර, එමඟින් එම ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ හැකියාව පවතින බව විශ්වාස කෙරේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...