*
Wednesday, June 26, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය අංශ සියල්ලම සීරැවෙන් තැබූ ජනපති

ගෝඨාභය ජනපති තුමන් පත්වී මාස හතරක් එළෙඹෙන විටම ලොවට අළුත්ම ගෝලීය වසංගතයක්වූ කොරෝනා 19, අප රටද වෙලා ගත්තා. වසංගතයක් එනවා කියන්නේ ​ඕනෑම රටක් බලවත්සේ අඩපණ කරන ව්‍යාධියක්.වසංගතයක් නිමාවුනවිට සාගතයක් එනබව කියනවා…

එසේම වසංගතයකට මුහුණ දීම ලංකාව වගේ දියුනුවන රටකට බරපතලම අභියොගයක්… සෞඛ්‍ය අංශ සියල්ලම සීරැවෙන් තැබූ ජනපති වහාම සියළුම දෛනික රාජකාරී අතරින් ප්‍රමුඛ තාව තම රටෙ ජනතාව වෙනුවෙන් යොමුකර මෙම ව්‍යසනයෙන් ඔවුන්ව මුදා ගැනීමට යෙදවූවා. එතුමාගේම සංකල්පයකට අනුව සෞඛ්‍ය රීතීන් අනුගමනය කරමින්ම නිරෝධායන වැඩ පිලිවෙලක්ද හදුන්වා දුන් අතර සෞඛ්‍ය සේවාවල සහයට යූධ හමුදාව සක්‍රීයව දායක කරගත්තා..

30 වසරක යූද්ධයක් වසර තුනකින් කළමනාකරනය කරගත් බල ඇණිවලටම සෞඛ්‍ය බල ඇණියත් එක්කොට දැවැන්ත නිරෝධායන වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මක වුනා. මෙම වැඩ පිලිවෙල බොහෝ රටවල් පසුකාලීනව ආදර්ශයට ගත්තා..පලමු වටය අතිශයින්ම සාර්ථක වුනා. එයට මූලික හේතුව වුයේ ලංකාවෙි පවතින ප්‍රජා සෞඛ්‍ය සේවාව ඇතුළු විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවයි…!

එන්නත්කරණයයි..ඉඳින් සුපිරි රාජ්‍ය නායකයෙක්, සුපිරි සෞඛ්‍ය සේවාවක් සමග සුපිරි හමුදාවක් මෙම වසංගතය සමග මෙතෙක් වසර දෙකක් ගතකර තිබෙනවා..අද තත්වය නමි වසංගතය පවතින්නේ පාලිත මටිටමකය. රට පුරා සුපිරි එන්නත්කරනයක් දියත් කලා..

බූස්ටර් එන්නත ලබාගත් බොහෝ දෙනා මරණීය අනතුරින් ගැලවී සිටිනවා..පහත ලින්කුව බලන්න..ජනතාවගේ වාසනාවටත්, ර​ටේ වාසනාවටත්, ගෝඨාභය ජනපති නොවන්න ​මේන විට මෙරට මහත්වූ විපතක් සිදුවී හමාර විය හැකිව තිබුනා. දැන් අප තවදුරටත් සෞඛ්‍ය නීතී අනුගමනය කරමින් රටෙි ආර්ථිකය යථාවත් කරගත යුතු​වේ..

පරාක්‍රම බස්නායක.. Facebook

Sponsored Article

fb://photo/4484428964995431?set=a.179246352180402

https://m.facebook.com/story.php?story_fbid=2118369321647638&id=100004237717379

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan