කොළඹ කොටස් වෙළඳපොලේ පසුබෑමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ දිනයේදී ඒකක 17,000 ඉක්මවා යමින් වාර්තාවක් පිහිටවූ කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (ජනවාරි 24) දිනයේදී යම් පසුබෑමක් පෙන්නුම් කළේය.

ඒ අනුව අද ගනුදෙනු අවසාන වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 108.13කින් පහළ බැස ඒකක 16,917.86ක් වශයෙන් සටහන්ව තිබිණි.

S&P SL20 මිල දර්ශකය ද ඒකක 63.84 කින් පහළ බැස තිබූ අතර එය සටහන්ව තිබුණේ ඒකක 5,120.12ක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...