පසුගිය දෙසැම්බර් මාසයේ උද්ධමනය 59.2%ක්

Date:

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2022 දෙසැම්බර් මාසයේ උද්ධමනය 59.2% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරයි.

2022 නොවැම්බර් මාසයේදී 69.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේදී 59.3%ක් දක්වා අඩු වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද 2022 නොවැම්බර් මාසයේදී 60.4% ක් වූ අතර එය 2022 දෙසැම්බර් මාසයේදී 59.0%ක් දක්වා අඩුවී ඇත.

මේ අනුව මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇති ආහාර සැලකූ විට පොල්, කිරිපිටි, අලුත් පලතුරු, තේ කොළ/කුඩු, පොල්තෙල්, බිත්තර, රතුලූනු සහ කුකුළු මස් යන ආහාර ද්‍රව්‍යද, මිලෙහි අඩුවීමක් වාර්තා වූ ආහාර අතරට ලොකුලූනු, කරවල, සීනි, එළවළු, හාල්, තිරිඟුපිටි, පාන්, දෙහි, මයිසූර් පරිප්පු සහ අර්තාපල් යන ආහාර ද්‍රව්‍යද ගත හැක.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවතාලනු මැන වෛරී දේශපාලනය!

උපාලි කොළඹගේ කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට රැගෙන එයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අද (09) දින...

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...