ක්‍රිස් හිප්කින්ස් එයි

Date:

කම්කරු පක්ෂයේ නායක ක්‍රිස් හිප්කින්ස් නවසීලන්ත නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (25) දිවුරුම් දී තිබේ.

ක්‍රිස් හිප්කින්ස් පසුගිය 22 වැනිදා කම්කරු පක්ෂයේ නායකයා ලෙස තේරී පත් වූ අතර අග්‍රාමාත්‍ය ධුරයෙන් නික්ම යන ජසින්ඩා අර්ඩර්න්ට සුබ පැතීම සඳහා සිය ගණනක් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයට රැස්ව තිබේ.

ජසින්ඩා අර්ඩර්න්ට තම පාර්ලිමේන්තු සාමාජිකයන් සියල්ල වැළඳගෙන පිටව යන අවස්ථාවේ සියල්ලන්ගේම දෙනෙත් කඳුළින් බරව තිබූ බව වාර්තා වේ.

පර්ලිම්න්තුවෙන් පිට වූ ජසින්ඩා තෙවැනි චාල්ස් රජුගේ නියෝජිතයා වූ රජයේ ආණ්ඩුකාර සින්ඩි කිරෝ වෙත තම ඉල්ලා අස්වීම බාර දී ඇති බව වාර්තා වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...

විපක්ෂයට බහුතර අසන ගණනක් ගිය උඩුනුවර සභාව NPP දිනාගනී!

කොළඹ LNW:උඩුනුවර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට ජාතික ජන...

තවත් දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්!

දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හරහා ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නිසා...