අජිත් රෝහණ යළිත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට

Date:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යළිත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්කර තිබෙනවා. ඒ වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාට අමතරවයි. ඒ අනුව අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ඇත.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර තිබේ.

මීට පෙර අජිත් රෝහණ මහතා අවස්ථා දෙකකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා පත් කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...