*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

අපි පරදින තීන්දු ගන්නේ නැහැ – පොහොට්ටු මන්ත්‍රී චන්ද්‍රසේන

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවේය.

සමස්ත ලංකා කාරක සභාව,මධ්‍යම කාරක සභාව,දේශපාලන බල මණ්ඩලය රැස් වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා අතර පරදින තීන්දුවක් නොගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයද ජයග්‍රහණය කරන අතර එසේ පවසන්නේ ඊට අදාළ වැඩපිළිවෙලක් ඇති හෙයින් බවද ඔහු කියා සිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan