කොළඹ ජින්තුපිටියේ වෙඩි තැබීමක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 9ත් 9.30ත් අතර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කරටි,

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවත්, ආදුරුප්පුවීදිය පොලිස් වසමේ ජින්තුපිටිය, ජින්තුපිටිය වීදිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.