යෝෂිත රාජපක්ෂත් ඇප මත නිදහස් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ, අද (ජනවාරි 27) පෙරවරුවේ ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. එහිදී දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියම කළේ රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර … Continue reading යෝෂිත රාජපක්ෂත් ඇප මත නිදහස් !