යෝෂිතගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

0
2330

ඇප මත නිදහස් වූ යෝෂිත රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අනීතික ලෙස අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සබැඳි පුවත් –