උසස්පෙළ නිමවෙනතුරු අඛණ්ඩව විදුලිය සැපයීමට රුපියල් බිලියන 4.1ක අමතර මුදලක්…

මානව හිමිකම් කොමිසම විසින් පවසන ආකාරයට ,උසස් පෙළ සිසුන්ගේ විභාගය අවසන් වන තුරු අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන ලෙස කියා සිටියත්, ඒ සඳහා අවශ්‍ය අතිරේඛ මුදල් සම්පාදනය කර ගැනීමේ දැඩි මුල්‍ය අර්බුදයක ලංකා විදුලිබල මණ්ඩලය පසුවන බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසයි .

ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මානව හිමිකම් කොමිසමට විදුලිය ලබාදීමේ එකඟතාවක් පල කර තිබුණ ද මානව හිමිකම් කොමිසමෙන් තමන්ට මෙතෙක් ලිඛිතව ඒ බව දැනුම් නොදුන් බවද පැවසූ ඉලංගකෝන් මහතා සිසුන්ගේ විභාග කටයුතු සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් රුපියල් බිලියන 4.1ක මුදලක් අමතරව ලංකා විදුලි බල මණ්ඩලයට වැය කිරීමට සිදුවන බවද කියයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...