*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

අගෝස්තුවේදී ආණ්ඩුව තුනට කැඩෙන හැටි! (VIDEO)

එළඹෙන අගෝස්තුවේදී ආණ්ඩුව තුනට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (27) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ වාමාංශික කණ්ඩායම එක් පසෙකටත් බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයන් යැයි සිතා සිටි 50කට වැඩි කණ්ඩායමක් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අළුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන යන ඇමතිවරු සහ තිස්ස කුට්ටිආරච්චි වැනි මන්ත්‍රීවරු හැර අනෙක් පිරිසත් ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිත බවයි මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එය ගලේ කෙටුවා සේ විශ්වාස බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව බහුතරය විපක්ෂය විසින් අත්සන් කර දී පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් රාජපක්ෂ පවුල පලවාහරින බව ඔහු අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan