අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (ජනවාරි 28) අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි. CA/COC 01/2025 යන අංකය යටතේ මේ නඩුව ගොනුකර තිබෙන්නේ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින්. ඒ, සුදත්ත තිලකසිරිගේ යූටියුබ් නාලිකාවක විකාශය කරන ලද වැඩසටහනක් තුළින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු … Continue reading මේ දවස්වල සුදා නිහඬ ඇයි ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed