සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW:

චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු සූරතාවය දිනා ගැනීම සඳහා පැවති මූලික වටයේ තරග නිමා කරමින් සුපිරි අට දෙනාගේ වටය ජනවාරි 30 සහ 31 යන දෙදින තුළ ක්‍රියාත්මකවීමට නියමිතව ඇත.එම සියළු තරග කොළඹ තුරග තරග පිටියේදි පැවත්වේ.


ඒ සහ බී කාණ්ඩ දෙකකට බෙදා මූලික වටය ක්‍රියාත්මක වූ අතර කාණ්ඩ දෙක නියෝජනය කරමින් කණ්ඩායම් හතර බැඟින් අවසාන කණ්ඩායම් අට තේරී පත් වී ඇත.සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය,පෙලිකන්ස් ක්‍රීඩා සමාජය,සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය,පොලිස් ක්‍රීඩා සමාජය,නිව් ස්ටාර් ක්‍රීඩා සමාජය,සොලිඩ් ක්‍රීඩා සමාජය,ජාවා ලේන් ක්‍රීඩා සමාජය සහ සෙන්ට් මේරිස් ක්‍රීිඩා සමාජය එම කණ්ඩායම් අටට ඇතුළත්ව ඇත. ජනවාරි 30 සහ 31 යන දෙදින් තුළ තරග පැවත්වෙන ආකාරය මේ සමඟ වන,සකස් කරන ලද ඡායරූපය මඟින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...