කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

Date:

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර උසාවියට ඉදිරිපත් කර ඇත.

ඉන්ධන ලීටර් 16ක් සමග අත්අඩංගුවට ගත් එම සේවකයින් දෙදෙනා වැඩ තහනමකටද ලක් කිරීමට නියමිතය.

දීර්ඝ කාලයක් තිස්සේ දිනපතා කරගෙන ගිය මෙම ජාවාරමට තවත් කොළඹ නගර සභාවේ සේවකයින් පිරිසක් සම්බන්ධ බවට සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කැරෙන බවද වාර්තාවේ.

කොළඹ නගර සභාව තුළ කාලයක් තිස්සේ මෙවැනි වංචාවන් දිගින් දිගටම සිදුවෙමින් පවතින බවත් වංචාවට දූෂණයට සම්බන්ධ නගර සභා නිලධාරීන් සහ සේවකයින් සම්බන්ධයෙන් ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පැවසුවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...