Sunday, March 26, 2023
spot_img

Latest Posts

පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ නව සභාවාරය 2023 පෙබරවාරි 08 වනදා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමටත් එම ගැසට් නිවේදනයෙන් නියම කර ඇත.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.