විදුලිබල මණ්ඩලයේ generation සම්බන්ධව විදුලිබල මණ්ඩලයෙන්ම අලුත් යෝජනාවක් හැදෙන්න ඕනෑ: චරිත

Date:

ශ්‍රී ලංකාවේ විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්බන්ධව විදුලිබල මණ්ඩලයෙන්ම අලුත් යෝජනාවක් පිළියෙල විය යුතු බව පා.ම. මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ “ලංවිම විකිණීමට එරෙහි සහ සැබෑ ප්‍රතිව්‍යුහගතකරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය” මගින් සංවිධානය කළ මහජන කතිකාවතේදී අදහස් දක්වමිනි.

“අපේ රටේ විදුලිබල මණ්ඩලයේ generation සම්බන්ධව විදුලිබල මණ්ඩලයෙන්ම අලුත් යෝජනාවක් හැදෙන්න ඕන. Generation වල වියදම විශාල මුදලක්. රටේ මතයක් තියෙනවා මේ generation cost එකට විදුලිබල මණ්ඩලය හැමතිස්සෙම back කරනවා කියල. ඇත්ත නැත්ත නෙමෙයි එහෙම මතයක් තියෙනවා. ඒ නිසා මේ generation සම්බන්ධ ප්‍රශ්නයට අලුත් විසදුමක් ඉංජිනේරු සංගමය පැත්තෙන් ගේන්න. අපි ඒක defend කරන්නම්. මේ generation plan එක සම්බන්ධව අපි ඉතාමත්ම නිශ්චිත තැනකට යන්න ඕන.

Generation plan එක ගැසට් කරල පනතක් විදිහට තියාගෙන ඒක වෙනස් කරන්න පුලුවන් වෙන ආකෘතිය දාන්න ඕන. Generation plan එක වෙනස් වෙන හින්ද ඒක පනතක් විදිහට තියෙන්නෙ බෑ තමයි. හැබැයි ආණ්ඩුවෙන් ආණ්ඩුවට generation plan වෙනස් කරන්න ඉඩ දියයුතු නැහැ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...