පාර්ලිමේන්තුව දැන් විකට ජවනිකා රඟ දක්වන රඟමඩලක් වෙලා! (VIDEO)

Date:

අපේක්ෂා නොකළ අයුරින් පාර්ලිමේන්තුව වාර අවසාන කළේ ජනාධිපතිවරයාට රාජාසන කතාවක් කිරීමේ ආසාවෙන්ද යන ප්‍රශ්නය පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසයි.

පාර්ලිමේන්තුව වාර අවසාන කර නැවත එය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට වැය වන්නේද ජනතාවගේ බදු මුදල් වන අතර එවැනි දෙයකට මෙය සුදුසු මොහොතක් නොවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව දැන් පාර්ලිමේන්තුවත් දැන් විකට ජවනිකා රඟ දක්වන රඟමඩලක් බවට පත්ව තිබෙන බව වලේබොඩ මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...