සලංකන්ද – හැටන් මාර්ගයේ බස් රියක් ප්‍රපාතයකට පෙරළෙයි !

සලංකන්ද සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථයක් අද (28) උදෑසන ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා වේ.

අද උදෑසන 08.30 ට පමණ එම මාර්ගයේ බටර්ගල වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර බස් රියේ ගමන්ගත් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ සලංකන්ද ප්‍රදේශයේ සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් රථයකි.

අධික වේගයෙන් ධාවනය වූ බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...