*
Monday, May 20, 2024
spot_img

Latest Posts

බිත්තර මිල නියාමනයට කමිටුවක් ඉල්ලයි

බිත්තර මිල නියාමනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස වෙළඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා සඳහන් කළේ බිත්තර ආනයනය කිරීම නිසා දැනටමත් සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින් 14,000 ක් පමණ කර්මාන්තයෙන් ඉවත්ව ගොස් ඇති බවයි.

ඒ අනුව බිත්තර මිල නියාමනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලීමක් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan