කිඹුල් ප්‍රහාරයට ලක්ව දිවි අහිමි වු සිසුවාගේ පවුලේ සාමාජිකයන් හමුවීමට විපක්ෂ නායකවරයා යයි

Date:

පසුගිය දා කැලණි ගගේ වැලිවිට තොටුපළේදී සිය මිත්තනිය සමග දිය නාමින් සිටියදී කිඹුල් ප්‍රහාරයකට ලක්ව දිවි අහිමි වූ දරුවාගේ පවුලේ සාමාජිකයන් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (25) එම නිවසට ගියේය.

එහිදී අදාළ ගං තෙටුපොලේ නිරීක්ෂණ චාරිකාවට එක්වූ විපක්ෂ නායකවරයා විසින් අදාල පවුලේ අයට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...